Pages

2013-02-24

පරිගණකය පිලිබද වැඩි තොරතුරු ප්‍රමානයක් ගෙන එන මෘදුකාංගයක්

ඔබගේ පරිගණක පිලිබදව තොරතුරු අවශ්‍යවීම විවිධ අවස්ථාවලදී සිදුවිය හැක පරිගණකයට නව උපාංගයක් එක්කරන්නට තීර්නය කර ඇති මොහොතකදී මෙන්ම මතුව ඇති ගැටලුවක් නිරාකරනය කරගන්නට උත්සාහ කිරීමකදී මෙම තත්වය මතුවිය හැක. මෙහෙයුම් පද්ධතිය සමගද මේ සදහා ක්‍රියාත්මකවීමට සුදානම් මෘදුකාංගයක් පැමින තිබුනද මෙම මෘදුකාංගය ඔස්සේ වැඩි තොරතුරු ප්‍රමානයක් ඔබට ලබාගත හැකි වනු ඇත.
මෘදුකාංගය
වෙබ් අඩවිය