Pages

2012-01-04

වින් 7 සමග ෆේස්බුක් භාවිතය ඩෙස්ටොප්වල සිටම.....

වින්ඩෝස් 7 භාවිතාකරන්නන් සදහා ඩෙස්ටොප් එකේ  සිටම  තම  ෆේස්බුක්  ගිනුම සමග පහසුවෙන් සම්බන්ද විය හැකි ආකාරයේ ඇප් එකක් හදුන්වා දී තිබෙනවා. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් වැඩි දුර තොරතුරු මෙන්ම එම මෘදුකාංගය බාගත කිරීමට හැකි වනවා ඇත.
http://www.facebook.com/help/messenger-for-windows