Pages

2012-01-04

රියල් ප්ලේයර් 15 නවාංග කිහිපයක් සමග...

නොමිලේ ලබා ගත හැකි ප්ලේයර්ස් අතර කැපී පෙනෙන තැනක ඇති රියල් ප්ලේයරයේ නවතම සංස්කරනය නවාංග කිහියක් සමග ලබා ගත හැකි බවටයි පැවසෙන්නේ. එම නවාංග අතර ෆේස්බුක් භාවිතාකරන්නන් සදහා තම හිත මිතුරන්ගේ වීඩියෝ ගොනු පිලිබදව දත්ත ගොනුවක් තබා ගන්නා අතර ඒවා නැවත කැමති ආකාරයකට ගොනු ගත කරගැනීමේ අවස්තාවද ලබා දෙනු ඇත.මීට අමතරව "ප්‍රයිවර්ට් මූඩ්" පහසුකම සමග අවසර පදයක් යටතේ විඩියෝ ගොනුවක් තබා ගැනීමේ අවස්ථාවද ලබාදී ඇත. පහත ලිපිනය ඔස්සේ පිවිස එම මෘදුකාංගය ඔබටද ලබා ගත හැකි වනු ඇත
www.real.com