Pages

2012-01-03

Belarus හි අන්තර්ජාලය රටේ සීමාව තුලට පමනක් සීමාවේ

රුසියා දේශසීමාවේ පිහිටි යුරෝපියානු රටකින් (Belarus)  අන්තර්ජාලය සම්බන්දයෙන් නවතම නිතියක් එලබෙන ජනවාරි 06 සිට ක්‍රියාත්මක වන්නට නියමිත බවට තොරතුරු පලවනවා. එම නීතියට අනූව එරට සිටින කිසිවෙකුට එරට සීමවෙන් පිටත සිට ක්‍රියාත්මක වන කිසිදු ඩොමේනයක් හෝ සේවාවක් සපයන වෙබ් අඩවි සදහා පිවිසීම තහනම් කර තිබෙනවා.
                  එ අනූව එම සීමාවෙන් භාහිරට  ඊමේලයක් හෝ යොමුකර හසුවන අයෙකුට ඩොලර් 125 දක්වා වූ දඩමුදලකට යටත්වීමට සිදුවනු ඇති බවටයි වාර්ථා පවසන්නේ. එම නීතියට අනූව එරට රජයට තහනම් වෙබ් අඩවිවි ලේඛනයක් පවත්වාගෙන යාමේ අයිතියද හිමිවන බවටයි වැඩිදුරටත් පැවසෙන්නේ.