Pages

2011-07-04

පෘතුවිවැසියා සයිබර්වැසියා හා සමාජය

.................. ඇත්තෙන්ම නැහැ. මම විස්වාස කරනවා පෘතුවිය මත මිනිස් වැසියා  ගමන් කර තිබූ රටාවට බෙහෙවින් සමන ලෙස සයිබර් අවකාශය තුල සයිබර් වැසියාත් ගමන් කරමින් සිටිනවා කියා. කලින් සයිබර් අවකාශය තුලත් තිබුනේ පොදු බවයි. පුද්ගල රුචි අරුචිකම් වලට ලොකු ඉඩ කඩක් තිබුනේ නැහැ. ඒත් දැන් වෙන කොට නම් තත්වය වෙනස් වෙමින් පවතින බව විමසිල්ලෙන් බැලුවොත් ඔබටත් වැටහේවි. සයිබර් අවකාශයතුල විවිධ කන්ඩායම් පදනම් වලට ඉඩ නිර්මානය වෙමින් පවතින බව. ඔබේ පවුල තුල ඔබේ ලගම මිතුරන් කන්ඩායම් වලට අනන්‍යතාවයන් ගොඩනගා ගන්නට අවශ්‍ය පහසුකම් ක්‍රමයෙන් බිහිවෙමින් පවතිනවා...........