Pages

2011-07-18

අද පුවත්

පසුගියදා ෆේස්බුක් භාවිතාකරන්නෙකු  එහි  පලකර තිබු තම ගූගල්+ ගිනුම හා එක්වෙන ලෙස දැන්වීම ඉවත්කිරීම තුලින් ගූගල්+ සමාජ ජාලය තමන්ට පැහැදිලි අභියෝගයක් ලෙස පිලිගෙන ඇති බව කියවෙන බවයි සටහ වන්නේ.