Pages

2011-07-19

G.co

වෙබ් ලිපිනයන් කෙටි කොට  භාවිතය ප්‍රධාන මට්ටමේ ආයතන කිහිපයකින්ම මෑතකදී දක්නට ලැබුනි. ‍ටුවිටර් ආයතනය  T.co  යන්න තම පහසු වෙබ් ලිපිනය ලෙස භාවිතයට සැරසෙන අතර ඇමසෝන් ආයතනය A.co යන්න තම පහසු වෙබ් ලිපිනය ලෙස තොරාගෙන ඇත. අලුත්ම පුවතකින් කියවෙන්නේ ගුගල් ආයතනය G.co යන්න තම කෙටි වෙබ් පිවිසුම් ලිපිනය හැටියට තොරාගෙන ඇති බවයි.