Pages

2011-07-16

‍ටුවිටර් පස්වන වසරට....

"ඇත්තෙන්ම පලමු දිනයේදී අපේ භාවිතකරන්නන් "‍ටුවීට්ස්" 224 පමන භාවිතාකර තිබුනා. වසර පහක් සපිරෙන අද දින වනවිට තප්පර 10 තුල එම සංක්‍යාව හුවමාරුවනවා." ‍ටුවිටර් ආයතනයේ ප්‍රකාශකයෙකු පවසනවා. "අපේ පලමු භාවිතාකරන්නන් 600000 මෙහි එන්නට වසර  එකහමාරක පමන කාලයක් ගතවූ නමුත් දැන් වන විට දිනකට 600000 අලුතින් අපේ භාවිතාකරන්නන් අතරට එක් වෙමින් පවතිනවා" වැඩිදුරටත් පවසා සිටිනවා.අද වනවිට ‍ටුවිටර් තුල දිනකට ‍ටුවීට්ස් බිලියන 350 හුවමාරුවන බවටයි සටහන් වන්නේ.