Pages

2011-07-16

එදිනෙදා මැවෙන පුවත්වල "ෆේස්බුක් සංස්කරනයක්"


ලොව ප්‍රමුක පෙලේ පුවත් ආයතන කිහිපයක් සමග එක්ව එදිනෙදා මැවෙන පුවත්වල "ෆේස්බුක් සංස්කරනයක්" තම සමාජ ජාලාව තුලදීම භාවිතාකරන්නන්හට කියවන්නට ඉඩ සලස්වන ආකාරයේ නව උපාංගයක් වසර අවසානය වන හදුන්වාදීමට සැරසෙන බවයි සටහන් වන්නේ. පසුගියදා නිල වශයෙන් තම භාවිතාකරන්නන්ගේ සංක්‍යාව මිලියක 750 ඉක්මවා ඇති බවට නිවේදනය කල ෆේස්බුක් ආයතනය තම නවත්ම හදුන්වාදීමක්වූ " දෘශ්‍ය කතාබහ උපාංගය" සාර්තකව තම භාවිතා කරන්නන් අතරට යමින් සිටින බවටද ප්‍රකාශකර සිටියා.