Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2011-07-05
ෆේස්බුක් හා ගූගල්+ යාකරමින් තනා තිබූ අනවසර රහස් මාවත වසාදමන්නට අද.......
ෆේස්බුක් හා ගූගල්+ යාකරමින් තනා තිබූ අනවසර රහස් මාවත වසාදමන්නට අද ෆේස්බුක් ආයතනය කටයුතු කොට ඇති බවට වාර්තාවෙනවා. ක්‍රොම්වල සබැදියාවක් ලෙස ක්‍රියාත්මක වූ මෙම මෘදු උපකරනය මගින් ෆේස්බුක් හි තම මිතුරු මිතුරියන්ගේ දත්තයන් ගූගල්+ වෙත ලබාගැනීමට හැකිවී තිබුනා. මිතුරන්ගේ ඊමේල් ලිපින, උපන්දින පමනක් නොව දුරකතන අංක පවා කෙලින්ම ගූගල්+ වෙත ගෙන්වා ගැනිමට මෙම මෘදු උපකරනය සමත්ව තිබූ බවයි සටහන් වන්නේ. මෙය ෆැස්බුක් ගිනුම ඇරබුමේදී එකගවන නීතිරීති වලට පටහැනිබවයි වැඩිදුරටත් සටහන් වන්නේ.
