Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2011-07-05
ඔෆ්ෆීස් එක්ස් පී හා විස්ටා සර්විස් පැක් 1 සදහා නිල සමුදීම.........
එලබෙන ජූලි මස 12 වෙනිදායින් පසුව ඔෆ්ෆීස් එක්ස් පී හා විස්ටා සර්විස් පැක් 1 සදහා යාවත්කාලීනයන් නිකුත් කිරීම නතර කරනට කටයුතු යොදා ඇති බවයි කියවෙන්නේ.විස්ටා සර්විස් පැක් 1 සදහා යාවත්කාලීනයන් නතර කලද විස්ටා සර්විස්පැක් 2 සදහා යාවත්කාලීනයන් තවදුරටත් නිකුත් කරන්නට නියමිත බවයි පැවසෙන්නේ. විස්ටා සර්විස්පැක් 2 සදහා 2012 අප්‍රේල් දක්වාම යාවත් කාලීනයන් නිකුත් කරන්නට නියමිත බවත් විස්ටර් එන්ටර්ප්‍රයිස් සදහා 2017 දක්වා එය සිදුවනු ඇති බවටත් එහි කියවී තිබුනා.
