Pages

2011-07-06

පිකාසා හා බ්ලොගර් සේවාවන් වෙනසකට

පැතිරයමින් පවතින නවතම පුවතකින් කියවෙන්නේ ගූගල් ආයතන පිකාසා හා බ්ලොගර් සේවාවන් ගේ නාමයන්, පෙනුම මෙන්ම මූලික රටාවන් වෙනසකට භාජනය කරන්නට සැරසෙන බවයි. ඉදිරි සති 2-6 අතර මෙම වෙනස සිදුවන්නට බෙහෙවින් ඉඩ ඇතැයි පැවසෙන අතර මෙම කාලය තුල ගූගල්+  හි සාමාන්‍ය සංස්කරනය එලිදැක්වෙනු ඇති බවටත් කරුනු කියවෙනවා. බොහෝ දෙනා බාලාපොරොත්තු වන්නේ මෙම වෙනස් වීම 2006 හා 2009 ගූගල් ඩොක්ස් හා ගූගල් වොයිස් නමයන් බිහිවීමට බෙහෙවින් සමාන වෙනු ඇති බවයි.