Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2011-06-18
අතිමහත් දේශපාලකයින් අන්තර්ජාලයට අකමැතිවෙන එක හරිම ස්වභාවිකයි
....... ඔව් ඔබ කියන එක නිවැරදියී.සමාජවාදීවේවා ධනවාදීවේවා, මම කියන්නේ මොනවාදී හරි අතිමහත් දේශපාලකයින් අන්තර්ජාලයට අකමැතිවෙන එක හරිම ස්වභාවිකයි. ඒගොල්ලන්ට දරාගන්න බැරි තරම් මෙතැනදී භාවිතාකරන්නන් සමාන වෙනවා. සිවිල් සමාජයේදී මෙන් සංකේත කිහිපයක් භාවිතයෙන් පහසුවෙන් අනිකාව ඉක් මවන්න අපහසුවෙනවාට ඒගොල්ලෝ ලෙහෙසියෙන් කැමති වෙන එකක් නැහැ. මේක හරිම සුන්දර දේශපාලනික ආකෘතියක්. අද නැතත් කවදාහරි මේ අපූරු තාක්ශනික ආකෘතිය දේශපාලනයට ගලපාගන්නට සිදුවෙන එක ගැන නම් මට කිසිම සැකයක් නැහැ.ඔබේ දෙවැනි ප්‍රශ්නයට මම මෙහෙම...................
