Pages

2011-06-18

මොසිල්ලා වෙබ් පිරික්සනයට ඈදුනු පීඩීඑෆ් කියවනයක් ....

මුලින්ම වෙබ් පිරික්සනයකට ඈදුනු පීඩීඑෆ් කියවනයක් ලබාදෙමින් භාවිතාකරන්නන්ට පහසුව ගෙන ආවේ ගූගල් වෙබ් පිරික්සනය බව සමහර විටක ඔබට අමතකව නැතුවා වන්නට ඉඩ ඇත. වසරකට අධික කාලයක් තිස්සේ එම පහසුකම ලබාදුන්නේ ගූගල්ක්‍රොම් පමනක් බවයි  කියවෙන්නේ. මොසිල්ලා වෙබ් පිරික්සනයත්  එච්.ටි.එම්.එල් 5 සහ ජවා ස්ක්‍රිප්ට්  වලින් නිපදවන ලද ආකාරයේ  පීඩීඑෆ් කියවනයක් තම වෙබ් පිරික්සනයට සම්බන්දකර නිකුත්කරන්නට කටයුතු යොදමින් සිටින බවයි සටහන් වන්නේ.ඉදිරි තෙමස තුල මෙය ඉදිරිපත් කරන්නට තමන් බලා පොරොත්තු වන බවයි කියවෙන්නේ.