Pages

2020-12-15

PARIGANAKA with Pubudu Siriwansa

තවමත් අප භාවිතාකරමින් සිටින පරිගණකය නම් උපකරනයේ නැතිනම් පරිගණක බව නම් භාවිතාවේ ආකෘතිය වන්නේ ඉලෙක්ට්‍රොනික මූලිකව ක්‍රියාත්මකවන ද්වීතීක බවකට ඌනනය කරගන්නා දත්ත හා ඒවා මතට යොදාගන්නා තාර්කික හා ගනිතමය ක්‍රියාකාරකම් ගබඩා කරන, සක්‍රීයකරවන, හා ඔබ නොබ සංනිවේදනය කරගන්නා උපකරනයකටය.
- Pubudu Siriwansa
PARIGANAKAYA with Pubudu Siriwansa
#siriwansa