Pages

2020-12-12

අප අතරින්..

අප අතරින් ගලා ගිය ඒ දෑ වසර ඇතුලත හුවමාරු වූ අපමනක් දෙබස් අතර නැවත නැවත හමුවූ නිහඬ මාවතක් අද්දර කුඩා නිවසක වු කවුලුවකින් ලෝකය දෙස බලා සිටි මැදිවියේ මිනිසා ගැනවූ කථාව මතක්වේ. ජීවිතය මහත් කලබලකාරී අරගලයක් කර නොගන්නට වග බලාගත යුතු බව ඇයට පවසන්නට අවශ්‍යව තිබිනි.
Pubudu Siriwansa
#siriwansa