Pages

2020-11-06

සක්මන් මළුව..

ඒ නගරයේ කෙරවල වූ කඳුමුදුනත් අතර දිවෙන පා මාවත අත්දැකීම ජිවිතය මත සටහන්ව ඇත්තේ අධි බ‍රැති ලෝහ ගුලියක මෙනි. මා ජීවිත කථාන්දරයේ ඉන් පෙරට හෝ පසුවට වන කිසිදු සටහනකට ඒ අපූරත්වය, සංවේඳී බව ඉක්මවන සටහනක් කරන්නට නොහැකි වූ බව  මගේ තක්සේරුවයි. එහි වූ එක් හුඳු පාසටහනක් පවා දස දහසක් මනස් සක්මන් මා තුල නිර්මාණය කර දෙන්නට සමත්වීම අදටද ගෞරවනීය මතකයකි. මගේ ජීවිත සංචාරයේ හමුවූ ආදරනීයතම සක්මන් මළුව එහි වූවේ යැයි මම අදටද  විස්වාස කරමි.
- Pubudu Siriwansa
#siriwansa