Pages

2020-11-03

ඩිජිටල් සංස්කෘතිය..

අප ඩිජිටල් සංස්කෘතිය තුලින් ඇවිද යමින් සිටින්නෝ වෙමු. ජීවිතය අවට අවකාශයේ බොහෝ දේ වේගයෙන් ඩිජිටල්කරනය වෙමින් තිබීම හාත්පසින් දකින්නට වන කාරනයකි. මේ නව යුගය වෙත නිවැරදිව අනුගත වීම ඉතා වැදගත් වන්නේ එබැවිනි. අප Pariganakaya.Com වැඩ සටහන තුලදී කථාකරන්නට සැලසුම් කර ඇත්තේ මේ පිලිබඳවයි. එය හුදු තාක්ෂණික කරුනු කාරනා සමග ඉන් ඔබ්බට ඔබව ගෙන යන්නට සමත් වනු ඇති බව මගේ හැඟීමයි. ස්තුතියි.
- Pubudu Siriwansa
#siriwansa