Pages

2020-09-25

ප්‍රතිභාවාත්මක

යම් සමාජ ස්තරයක් මතට ප්‍රතිභාවාත්මක පොලාපැනීමක් පැමිනීම දුර්ලභ අවස්ථාවකි. තව අතකින් සාපේක්ෂ කාරනාවකි. සමහර සමාජ ස්වභාවයන් වලදී හා කාල වකවානු වලදී එහි ප්‍රමිතිය ඉහල අගයක් ගනී. සමහර අවස්ථාවලදී එගි ගාමකය මහත් ඛේදවාචනීයය.
- Pubudu Siriwansa
#siriwansa
07400-44541