Pages

2020-09-22

සාර්ථක දේශනයක්

සාර්ථක දේශනයක් යනු ආත්මීය විරේකයක් බඳුය. අදහස මනාව සංනිවේදනය වී ඇති බව හැගෙන විට නැගෙන තෘප්තිය තව තවත් අපමන බුද්ධි අවකාශ මනස මත විවර වෙන්නේ ලැබෙන ත්‍යාගයක් මෙනි.
"Tharu Minisa"
– Pubudu Siriwansa
0740044541
www.siriwansa.com
#siriwansa