Pages

2020-01-09

සාර්ථක දේශනයක් ...

සාර්ථක දේශනයක් යනු ප්‍රබල ආත්මීය විරේකයක් බඳුය. අදහස මනාව සංනිවේදනය වී ඇති බව හැගෙන විට නැගෙන තෘප්තිය තව තවත් අපමන බුද්ධි අවකාශ මනස මත විවර වෙන්නේ ලැබෙන ත්‍යාගයක් මෙනි.
- Pubudu Siriwansa