Pages

2020-01-10

මිහිමත මිනිස් කථාන්දරය ..

මිහිමත මිනිස් කථාන්දරය එලබෙමින් ඇත්තේ තාක්ෂණික යුගය වෙතය. ස්වාභාවික මිනිස් කථාන්දරයේ අග්‍ර ඵලය වූ මනස යාන්ත්‍රික කිරීම එම ගමනේ ප්‍රධාන හැරවුමක් ලෙස මේ වන විටත් සටහන් වෙමින් ඇත. නුදුරේදීම AI සමග එම හැරවුම සම්පූර්න වනු ඇත. ඉන් පසුව විශ්වයේ තවත් ග්‍රහලොවක වන ජීවීන් කොටසක් ස්වභාවික ක්‍රියාවලියේ ආධිපත්‍යයෙන් සමු ගැනීම සටහන් වනු ඇත.
"Tharu Minisa"
- Pubudu Siriwansa