Pages

2020-01-13

අපව..

වෙළඳ පොල අපව වඩාත් සූදානම් ගනුදෙනුවක් ලෙසට ඌනනය කරන අතර නාගරික කරනය අපව වඩාත් කුඩා අංශු බවට පත් කරයි. තොරතුරු තාක්ෂණය අපව වඩාත් යාන්ත්‍රික පිටපතක් ලෙසට ඌනනය කරයි.
"Tharu Minisa"
- Pubudu Siriwansa