Pages

2020-01-13

"සමාජය" යන එකමුතු අර්ථය ..

සෑම සමාජයක්ම පාලනය වන්නේ වටිනාකම් පද්ධතියක් ඇසුරෙනි. සමහර සමාජ වලදී මෙවායේ භාවිත අර්ථ හා න්‍යායික අර්ථ අතර එතරම් වෙනසක් නොවන විට සුව පහසු ජීවිත එහි සාමාජිකයන්ට හිමිවේ. සමහර සමාජ වල තත්වයන් වෙනස්ය. මේවා අතර මහත් වෙනසක් වේ. එම සාමජවල සෑම අර්ථයෙන්ම ජීවිතය වෙහෙසකරය. ඔවුන් එකිනෙක ගැට ගසන එම වටිනාකම් පද්ධති වල ව්‍යාජ බව එම සමාජ අංශුන්ව නිරන්තරයෙන් පීඩාවට ලක් කරයි. එවන් තැන් වලදී "සමාජය" යන එකමුතු අර්ථය නෙක ව්‍යාජයෙන් ව්‍යාජයට මාරු වෙමින් සැගවී සිටී.
- Pubudu Siriwansa