Pages

2020-01-04

ඇල්ගෝරිතමයන් ...

ඔබගේ අවශ්‍යතාවයන් ඇල්ගෝරිතමයන් ඔස්සේ තාර්කික කොටස් වලට කඩා දමනතාක් එය ඔබට යටත්ය. ඔබේ අවශ්‍යතාවයන් නිර්මානය වන ආකාරය අල්ගෝරිතමයක ඔස්සේ තාර්කික කොටස් වලට සාර්ථකව කඩා බිඳ දමන දිනයේ සිට ඔබේ ස්වාමීත්වය ඔබට අහිමි වනු ඇත.
- Pubudu Siriwansa