Pages

2020-01-04

අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට.. 03

සෙන් දහමින් ඔප වැටුනු ටිබෙටියානු මිතුරාගේ මනස තියුනු අවියක් වැනිය. එය දෑ විනිවිද යන්නේ අසුරු සැනකිනි. ආලෝකමත් සමහර සැදෑවල සක්මන් මලුවේ සුදු වැලිතලයමත තම සිතුවිලි සිතුවම් කරන්නේ ඇගිලි තුඩකිනි. " සැදෑව දවසේ පමනක් නොව ජීවිතයේ අපූරුතම හොරාවන් යැයි මම සිතමි". විටින් විට නිරන්තරයෙන් ඔහුගේ මුවින් පැමිනෙන වදන් වැලකි ඒ.
- Pubudu Siriwansa