Pages

2019-12-05

නිදහස් පුරවැසියා VS ශක්තිමත් සමාජය

නිදහස් පුරවැසියා වගේම ශක්තිමත් සමාජය කියන දෙකම එක සේ වැදගත් දියුනු සංකල්ප. අනික මම හිතවා මේවා නිම නොවන අත්පත් කර ගැනීම්. නිරන්තරයෙන් දියුනු කර ගනිමින් ඉදිරියට යන සංකල්ප. මේවායින් එකක් විනාශ කර ගනිමින් අනෙක වර්ධනයට ඉඩ හැරීමෙන් සාර්ථක සමාජයක් නැතිනම් රටක් ඉදිවන බවට බලාපොරොත්තු වීම ඵලදායී කාරනයක් නොවේ.
" Thatu Minisa "
- Pubudu Siriwansa