Pages

2019-12-03

දියුනු සමාජයක් යනු අතිශය මානුෂීය

ඇත්තම කාරනයනම් දියුනු සමාජයක් යනු අතිශය මානුෂීය මිනිස් පරිසරයක් බවයි. කනගාටුදායකම කාරනය නම් අතිදියුනු යැයි සම්මත සමාජයන් තුල මිනිසුන් දරුනු ලෙසට හුදකලාවීමයි. ජීවිය නිර්මාණය වීම තරම්ම සංකීර්න කාරනයකි නිදහස් පුරවැසියා නිර්මාණය කර ගැනීම ලෙසට තේරුම් ගන්නට ඔවුන්ට තව බොහෝ කල් ගතවනු ඇත.
' Tharu Minisa "
- Pubudu Siriwansa