Pages

2014-01-17

Google Glass පැලදි කත නිදහස්!!!!

  පලවන නවතම පුවතක් වාර්ථා කරන්නේ පසුගියදා California වලදී ගූගල් ග්ලස් පැලද වාහනයක් පදවමින් සිටීම හේතු කොට ගෙන නිලධාරියෙකු විසින් දඩුවම් කොලයක් ලබා දෙනු ලැබූ කාන්තාව අධිකරනය හමුවේදී නිවරදි බව ලැබූ බවයි. අදාල ප්‍රකාශයකල අධිකනය පවසා ඇත්තේ මෙම ගූගල් ග්ලස් පැලද වාහනය පදවමින් සිටි කාන්තාව එම දඩුවම් කොලය ලබන්නට හේතු විය හැකි උපැස්යුවලට සවිව එන කුඩා පරිගනකය භාවිතාකරමින් සිටි බවට පැහැදිලි තොරතුරු නැති බවයි.