Pages

2013-03-15

system slimming tool මෘදුකාංගයක්

මෙම මෘදුකාංගය ඔබට සහය වන්නේ ඔබගේ දෘඩ තැටිය මනාව පවත්වා ගෙන යාමට සහය දීමෙනි. අනවශ්‍ය දත්ත ගොනු මක දැමීම ඉන් ප්‍රධාන වේ. අසම්පූර්න ලෙස අස්ථාපනයවූ මෘදුකාංග වෙති ඉතිරිවන ගොනු අන්තර්ජාලය පරිහරනයේදී ඉතිරිවන තාවකාලික ගොනු ආදිය සොයා බලා ඉවත්කරදැමීම මෙම  මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වයයි. ස්කෑන් කිරීම , ඩීෆ්‍රග්කිරීම ආදීයේදී වැඩි පහසුවක් මෙම ඉවත්කිරීම තුලින් ඉ‍ටුවන බවටයි පිලිගැනීම වන්නේ. මෙම මෘදුකාංගය හදුන්වන්නේ system slimming tool  ගනයේ මෘදුකාංගයක් ලෙසටය.