Pages

2013-03-13

වර්චුවල් ඩෙස්ටොප් නිර්මානය කරදෙන මෘදුකාංගයක්...

 මෙම මෘදුකාංගය ඔබට සහය වනුයේ වෙනස් ක්‍රියාකාරකම් කිහිපයක් එකවර ක්‍රියාත්මක කරන විට ඒවා සදහා වෙන වෙනම "වර්චුවල් ඩෙස්ටොප්" නිර්මානය කර දෙමිනි.මෙම මෘදුකාංගයේ නිර්මාන කරුවන් පවසන්නේ පහසු ගලායාමක් සහිතව එක වර ඔබගේ මොනිටරය මතට ඩෙස්ටොප් 20ක් පමන කැදවා දෙන්නට සමත් වන බවය.වැඩි දුරටත් ඔවුන් පවසන්නේ ඒම වෙනස් ඩෙස්ටොප් සදහා වෙන වෙනම ආරම්භක වැඩසටහන් වෝල්පේපර්ස් ආදිය සැකසීමේ හැකියව පවතින අතර නෙට්බුක් ටැබ්ලට් ආදිය සමගද භාවිතාකල හැකි වන බවය.මෙම මෘදුකාංගය ස්ථාපනය කිරිමේදී අමතර මෘදුකාංග ස්ථාපනය නොවීම සදහා කල්පනාකාරීව පියවරෙන් පියවර ඉදිරියට යාම වඩාත් වැදගත් වනු ඇත.