Pages

2013-03-14

වාරනය සේවා සපයන ආයතනිකවද සිදුවේ........

සැබවින්ම අන්තර්ජාලය තුල වාරනය සිදුවන්නේ අප සිතනා පරිදි  රජයන් වැනි  ආයතන ඔස්සේ පමනක්ම නොවේ. අප නොදැනුවත්වම උවද අප වෙත සේවා ලබා දෙන ආයතන ඔස්සේද එම කාර්යය සිදුවේ. උදහාරනයක් ලෙසට ගූගල් නැතිනම් ෆේස්බුක් වැනි  සේවාවන් තුලද නිරන්තරයෙන් භාවිතාකරන්නන්ගේ දත්තයන් පෙරීම් වලට ලක් කෙරේ.එහිදී එම ආයතනයන්ගේ අකමැත්ත පලවන දෑ ඉවත්වීම නිරන්තරයෙන් සිදුවන බවයි හදාරන්නන් පවසන්නේ. එම යාන්ත්‍රනයන් තුලදී අසැබි දෑ වැනි සමස්තයක් ලෙස පිලිගත් දෑ පමනක් නොව ඔවුනගේ අරමුනු වලට පටහැනි දෑ අන්තර්ජාලය තුල මතුපිටට පැමිනීම වැලැක්වීමට කටයුතු කරමින් සිටින බවටයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.