Pages

2013-03-14

ස්කයිප් 6.3.60.105 සංස්කරනය නිකුත්වේ.....

ලොව පුරා මිලියන ගනනක් පෞද්ගලික මෙන්ම ව්‍යාපාරිකව භාවිතාකරන ප්‍රකට සේවාවක් වන  ස්කයිප් මෘදුකාංගයේ නව සංස්කරනයක් නිකුත්ව තිබෙනවා. ක්ශනික පනිවිඩයක් යවන්නට , වීඩියෝ ආකාරයට තවකෙකු හා සම්බන්ද වන්නට , ගොනු බෙදා හදා ගන්නට ඔබගේ ජංගම උපාංගයක්, පරිගණකයක් , මෙන්ම රූපවහිනී යන්තරයක් ඔස්සේ ක්‍රියාත්මක කල හැකි මෙම මෘදුකාංගය සමග වන සේවාව මුදල් ගෙවා මෙන්ම නොමිලේ භාවිතාකල හැකි ආදී ලෙසට දෙයාකාරයෙන් වන බවටයි පැවසෙන්නේ.දුර බැහැර වෙසෙන නෑදෑ හිත්වතුන් සමග සුපුරුදු හිතවත්කම් නෑවත පවත්වාගෙන යන්නට සහය වන බහුල භාවිතයක් ඇති මෙම මෘදුකාංගය හරහා පහසුවනු ඇත.
Skype 6.3.60.105
Portable Skype