Pages

2013-03-24

නිවසේ සැලසුම නිර්මාණය කරදෙන මෘදුකාංගයක්

ඔබගේ නිවසේ අභ්‍යන්තර සැකසුම පිලිබදව තවමත් ඔබ සැහීමකට පත් නොවූවෙකු විය හැක නැතිනම් ගොඩනගමින් සිටින ඔබගේ අනගත නිවහනෙහි අභ්‍යන්තර සැකසුම පිලිබදව මේ දිනවල සැලසුම් කරන්නෙකුද විය හැක.මෙම මෘදුකාංගය ඔබගේ සහයට එන්නේ ඒ සදහා නොමිළේම වීම සිත්ගන්නා සුලු කරුනක් වනු ඇත. නිවසේ මූලික සැලසුමක් නිර්මානය කර ගැනීම ගෘහභාන්ඩ සැකසුම ආදිය මෙන්ම දැනට ඇති සැලසුමක ගෘහභාන්ඩ සැලසුම ආදී විවිධ ලෙසින් මෙම මෘදුකාංග ඔස්සේ ද්විමාන මෙන්ම ත්‍රිමානව ලබා ගැනීමේ හැකියාව ඇත.
http://www.siriwansa.com/SOFTWARE.php