Pages

2013-02-04

මයික්‍රසොෆ්ට් ආයතනය තම සර්ෆේස් ටැබ් උපකරන සදහා නව ප්‍රචාරන ක්‍රම යොදා ගනී


මයික්‍රසොෆ්ට් ආයතනය තම සර්ෆේස් ඩැබ්ලට් උපකරනය මූලික වින්ඩෝස් 8 සදහා  විශාල ප්‍රචාරන වැඩ පිලිවලක් ගෙන යන බව දක්නට ලැබෙනවා. විචාරකයින් පවසන්නේ මින් පෙර මයික්‍රසොෆ්ට් ආයතනය නොකල අන්දමේ දැවැන්ත වැයක් දරමින් හා වඩාත් අලුත් උපංක්‍රම ඔස්සේ භාවිතාකරන්නන්ගේ අවධානය තමන්වෙත ලබා ගන්නට උත්සාහ කරමින් සිටින බවයි.ආයතනයේ නවතම උපංක්‍රමයක් ලෙසට ජනංප්‍රිය මට්ටමේ රූපවාහිනි  වැඩසටහන් වල ප්‍රධාන සුදු චරිත සදහා තම ටැබ් භාවිත කිරීමට සැලැස්වීමයි. ප්‍රධාන පෙලේ ටෙලි නාට්‍ය වල අයුක්තියට එරෙහිව සටන් කරන චරිත කිහිපයක් සදහාම මෙම ටැබ් උපකරන භාව්තය සදහා පොලබවීම් දක්නට ලැබෙනවා.