පලවන වාර්ථා පවසන්නේ ප්‍රථම වතාවට සමස්ථ ලොව භාවිතය තුල වින්ඩෝස් 7 භාවිතාවන ප්‍රතිශතය පහල වැටීම ගෙවී ගිය ජනවාරියේ සිට ඇරබී ඇති බවයි. ගෙවීගිය වසරේ දෙසැම්බරයේ සටහන් වුනු 45.11% ජනවාරි මාසයේදී 22.48% දක්වා අඩුවීමක් ලෙසට ගනනය වෙමින් පවතින බවටයි සටහන් වන්නේ.ගෙවී ගිය දෙසැම්බරයේ 5.6% ලෙසින් වූ විස්ටා භාවිතය ජනවාරියේදී 5.24% ලෙසට පහත වැටෙමින් අවම වීමක් වාර්ථා කල අතර එක්ස් පී භාවිතය 0.43%ක අවම වීමක් වාර්ථා කරමින් සිටින බවටයි පැවසෙන්නේ. වින්ඩෝස් භාවිතය ගෙවී ගිය දෙසම්බරය වන විට භාවිතයේ සිට 0.66%ක වර්ධනයක් පෙන්වමින් ජනවාරි වන විට 2.36%ක භාවිත ප්‍රථිශතයක් වාර්ථා කරන බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2013-02-04
වින්7 භාවිතය අවම වෙමින් වින්8 භාවිතය ඉහලයාම ඇරබේ.....