නිල නොවන තොරතුරු වල අනූව පැවසෙන්නේ වින්ඩෝස් 8 වෙත පැමිනෙන්නට නියමිත වින්ඩෝස් බ්ලූ යාවත්කාලීනය එලබෙන අගෝස්තුවේ නිකුත්වන්නට නියමිත බවයි. මයික්‍රසොෆ්ට් හුරු පුරුදු යාවත්කාලීන රටාවට වඩා ඇපල් ආයතනයේ යාවත්කාලීන සම්ප්‍රධායට වඩාත් සමීප බවක් පෙන්වන මෙම යාවත්කාලීනය වින්ඩෝස් 8 හි කර්නලය දක්වා ගැබුරට විහිදුනු වෙනස්කම රැගෙන ඒමට නියමිත බවටයි පැවසෙන්නේ. වෙළඳ වටිනා කමක් සහිත නිකුතුවක් වන්නට නියමිත බව පැවසෙන මෙම යාවත්කාලීනය වින්ඩෝස් බ්ලු හෝ වින්ඩෝස්9 වැනි නාමයක් සමග පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2013-02-20
"වින්ඩෝස් බ්ලු" එලබෙන අගෝස්තුවේ පැමිනේවි!!!!!