Pages

2012-12-31

ඇමරිකාව ගුවන් මගීන් සදහා බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවය පහසු කෙරේ..




ඇමරිකානු සංනිවේදන අධිකාරියකින් පැවසෙන්නේ මින් ඉදිරියට ගුවන් මගීන් සදහා මෙතෙක් පැවති අන්තර්ජාල භාවිත සදහා වූ සීමාවන් බොහෝ දුරට ලිහිල් කෙරෙන නව රෙගුලාසි මාලාවක් පසුගිය සිකුරාදා අනුමත වූ බවයි.පෙර ක්‍රියාත්මක වූ සේවාවන් හා සසද සැසදීමේදී සියයට පනහක පමන කාර්යක්ශමතාවයක් සමග නව රෙගුලාසි යටතේ ගුවන් මගියෙකුට පහසුවන් බ්‍රෝඩ්බෑන්ඩ් සබදතාවය අත්විදීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තු පලකර සිටියේ. වැඩි දුරටත් ඔවුන් පවසා සිටියේ නව රෙගුලාසි යටතේ වයි-ෆයි සබදතා ඔස්සේ ගුවන් මගියන් සදහා පහසුවෙන් බ්‍රෝඩ් බැන්ඩ් සබදතාව ලැබෙන්නට නියමිත බවයි.