පලවන පුවතකට අනූව පැවසෙන්නේ 2013 මැද භාගය වන විට ඔප්ටිකල් ඩිස්ක් වෙලඳ පොල තුල ඇතිවෙතැයි බලා පොරොත්තුවන හිගයත් සමග ඒවායේ මිලගනන් සියයට 50ක ඉහල යාමක් පිලිබදව අනතුරු ඇගවෙමින් තිබෙන බවයි. ඔප්ටිකල් ඩිස්ක් නිෂ්පාදනයෙහි පලමු පෙල සිටින්නා වන ජපානය මෙන්ම දෙවන හා තෙවන මට්ටමේ නිෂ්පාදන රට ලෙසට සැලකෙන තායිවානය තුල නිෂ්පාදකයින් මේවන විටත් එලබෙන වසර සදහා තම නිෂ්පාදන ප්‍රමාන අඩු කිරීම සදහා සැලසුම් කොට ඇතැයි පැවසෙන අතර ක්ලවුඩ් ආකාරයේ වැනි විකල්ප දත්ත ගබඩා පහසුකම් වැඩි වැඩියෙන් භාවිතයට පැමිනීම මේ වන විට සිදුවෙමින් පවතින බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2012-12-31
ඔප්ටිකල් තැටි මිළ 50% කින් 2013 දෙවන භාගයේ ඉහලට........