එලබෙන වසරේ පෙබරවාරි මසයේදී ජවා හි හයවන සංස්කරනය සදහාවන සාමාන්‍ය මට්ටමේ යාවත්කාලීනයන් නිකුත්කිරීම අවසන් කිරීමට නියමිත බවටයි පැවසෙන්නේ. මේ නෞඋව එලබෙන පෙබරවාරි 19 සිට ඔරකල් වෙතින් ජාවා 6 සදහා අරක්ශක යාවත්කාලීනයන් පමනක් පෙර ගිවිසගත් ආයතනය සදහා පමනක් නිකුත්කිරීමට නියමිත බවටයි පැවසෙන්නේ. මේ අනූව හදාරන්නන් පවසන්නේ ජාවා 6 භාවිතාකරන්නන් මෙදිනට පෙර තම ජාවා මෘදුකාංගය 7 වන සංස්කරනය වෙත නංවා ගැනීම වඩාත් සුදුසු වන බවයි.
