ලොව භාවිතාවන ස්මාර්ට් මට්ටමේ දුරකථන වලින් සියයට 75ක් තුල ක්‍රියාත්මක වන්නේ ඇන්ඩ්‍රොයිඩ් බවටයි පිලිගැනෙන්නේ. ලිනක්ස් පදනම්ව නිර්මානය වී ඇති මෙම මොබයිල් මෙහෙයුම් පද්ධතිය සහිත උපකරන මේ වන විට ලොව පුරා මිලියන 136ක් භාවිතාවෙමින් තිබෙන බවටයි සටහන් වන්නේ.හදාරන්නන්ට අනූව ඇපල් හි ..... මෘදුකාංගය යම්දුරකට හෝ ඇන්ඩ්‍රොයිඩ් සමග අසලින් සිටින අතර මයික්‍රසොෆ්ට් දුරකථනය ඊලගට සටහන් වන මෙහෙයුම් පද්ධ්තිය ලෙසට හැදින් වෙනවා.එහි දේවන සංවත්සරය සැපිරෙන විට ලොව පුරා උපකරන මිලියන 3.6 පැතිර ඇති බවටයිසටහන් පවසන්නේ. පසුගිය මාසයේ ඇන්ඩ්‍රොයිඩ් හි 4.2 සංස්කරනය නිකුත්වූ අතර එය ජෙලි බීන් ලෙසින් නම්කොට තිබෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2012-11-06
ඇන්ඩ්‍රොයිඩ් පස්වන වසරට එලබේ...