Pages

2012-11-08

වෙබ් පිරික්සුමේදී ඇන්ඩ්‍රොයිඩ් ඉක්මවා වින්8 ඉදිරියට..


වින්ඩෝස් 8 නිකුත්වූවේ මීට දෙසතියකට පමන පෙරය. එනම් පසුගිය මස 26 නිකුත්වූ මෙම මෙහෙයුම් පද්ධතිය  මේ වනවිට සයිබර් අවකාශයේ භාවිතය අතින් සලකන විට ඇන්ඩ්‍රොයිඩ් භාවිතය ඉක්මවා ඇති බවටයි හදාරන්නන් පවසන්නේ. නිකුත්ව දින කිහිපයකට පසුව මයික්‍රසොෆ්ට් ආයතනය ප්‍රකාශකොට සිටියේ තම නව මෙහෙයුම් පද්ධතිය සදහා මිලියන 4 මිලදී ගැනීම් වාර්ථාව ඇති බව මුත් මේ වන විට අලවිය සීග්‍රයෙන් ඉහල යමින් පවතින බවටයි සටහන් වන්නේ.