Pages

2012-10-24

වින්ඩෝස්8 වෙළද ප්‍රවර්ධනය ඇරබේ..





මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය තම නවතම මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් වන රූපවාහිනි වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම ආරම්භකර ඇති බවටයි වාර්ථාවන්නේ.ආයතනයෙන් පැවසෙන්නේ ප්‍රධන ලෙස රටවල් 42 තම වින්ඩෝස්8 ප්‍රවර්ධන වැඩසටහනෙහි ඉලක්ක වන බවයි.මෙම ප්‍රවර්ධන වැඩසටහන තුලදී රූපවාහිනි වැඩසටහන් වලට අමතරව මුද්‍රිත සටහන් , ඔන් ලයින් ආකාරයේ බැනර්ස් , එලිමහන්  බැනරයන් මෙන්ම සංගීත ප්‍රසංග ආදියෙන් සමන්විත වනු ඇති බවටයි සටහන් වන්නේ.