Pages

2012-03-29

ගූගල් වෙතින් ඔබගේ සයිබර් හැසිරීමේ මාසික වාර්ථාවක්.....

ගූගල් පවසනවා මාසිකව ඔබගේ සයිබර් හැසිරීම පිලිබදව වාර්ථාවක් ලබාගන්නට හැකිවන ආකරයේ සේවාවක්  ඔවුන් අලුතින් අරබා ඇති බවට.මෙම වාර්ථාව සකස්වන්නේ භාවිතාකරන්නා ගූගල්හි පවතින තම ගිනුමකට ඇතුලුවී ගූගල් ආශ්‍රිත සේවාවන්සමග කරන සියලු ගනුදෙනු වලින් බවයි පැවසෙන්නේ. ඒ අතරට ඔබගේ සෙයුම් ප්‍රථිපල ගැන , ඊමේලයන් යැවූ හා ලැබූ ප්‍රමානයන් ඇතුලු කරුනු රාශියකින් සමන්විත වනු ඇති බවටයි සටහන් වන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මෙම පහසුකම ඔබටත් සක්‍රිය කරගත හැකි වනු ඇත.
https://www.google.com/settings/activity