Pages

2012-03-29

ඇඩෝබි ප්ලැෂ් ප්ලේයර් 11.2 සංස්කරනය නිකුත්වේ....


ඇඩෝබි ආයතනය තම ප්‍රකට මෘදුකාංගයක් වන "ප්ලෑෂ් ප්ලේයර්" මෘදුකාංගයේ නවතම සංස්කරනයක් නිකුත්කොට ඇතිබවටයි පැවසෙන්නේ. ප්ලැෂ් ප්ලේයර් 11.2 ලෙස නම් වන මෙම සංස්කරනය තුලදී පෙර පැවති ප්‍රධාන දුර්වලතා දෙකක් සදහා පිලියම් යොදා ඇති බවටයි ඔවුන් පවසන්නේ. එසේම නිහඩ යවත්කාලීනයන් ලබා ගැනීමේ අවස්ථාව ‍තෝරා ගැනීමක් ලෙසට ලබාදී ඇති බවටත් ඔවුන් පවසා සිටිනවා.