Pages

2012-03-16

ගූගල්+ කථාබහට "ගූගල් ඩොක්ස්" භාවිතා කලහැකි වනු ඇත..

ගූගල් ආයතනය පවසනවා ඉදිරියේදී තම ගූගල්+ හි කතාබහ කවුලුවට ගූගල් "ඩොක්ස්" නම් මෑතකදී හදුන්වාදුන් පහසුකම එක්කරන්නට තීර්නය කර ඇති බව. ජනංප්‍රිය වීඩියෝ පහසුවද සහිත  Hangouts  නම් කවුලුව තුලින් සිදුවන කථා බහේදී මින් ඉදිරියට දැනට ගූගල් ඩොක්ස් වල රදවා ඇති ලිපි ලේඛනයක් හෝ අලුතින් ඩොක්ස් වෙත නංවන ලිපිලේඛනයක් ත්ම කථා බහේ දී භාවිතාකරන්නට හැකිවන බවටයි ඉන් පැවසෙන්නේ. මෙම පහසුව අවදිකරවා ගැනීමේ හැකියාව ගූගල්+  Hangouts  කවුලුව මත පසකින් දැක්වෙනු ඇති බවටයි පැවසෙන්නේ.