Pages

2012-03-30

වින්8 මෙට්‍රෝ අත්දැකීම වින්7 වල සිට......

වින්ඩෝස් 8 අප අතරට ගෙන එන්නට පොරොන්දුවන දෑ අතරින් මෙට්‍රෝ මුහුනතට හිමි වන්නේ ප්‍රධාන තැනකි.ඔබට වින්ඩෝස් 7 වල සිට මෙම මෙට්‍රෝ ටයිල්ස් වල හැසිරීම පිලිබදව යම් අදහසක් ගැනීමට කැමති වන්නේ නම් මෙම සබැදුම ඔස්සේ පිවිස එම මෘදුකාංගය ලබා ගන්න( මෙම මෘදුකාංගය බීටා සංස්කරනයක් බව අමතක නොකරන්න)....
www.siriwansa.com