Pages

2012-03-31

ගූගල් ඩ්‍රයිව් ගිගා බයිට 5ක් සමග එන මාසයේ.......

පලවන නවතම පුවතකට අනූව කියවෙන්නේ ගූගල් ආයතනයෙන් නොමිලේ පිරිනැමෙන "ගූගල් ඩ්‍රයිව්" පහසුව ර්ලබෙන අප්‍රේල් මාසයේ සිට ගිගා බයිට 5 ක ඉඩකඩක් ‍රැගෙන එන්නට නියමිත බවයි. අතපසුවීමකින් ආයතනයෙන් පිටව ඇති එහි ප්‍රධාන තිර සටහනක්ද සහිතව පිටව ඇති මෙම පුවතින් වැඩිදුරටත් කියවෙන්නේ අප්‍රේල් 16 වන විට මෙම පහසුව ගූගල් ආයතනයෙන් ලැබෙනු ඇති බවට බලාපොරොත්තු විය හැකි බවකි.මින් පෙර පැවසී තිබුනේ එම නොමිලේ ලැබෙන අවකාශය ගිගා බයිට 2 විය හැකි බවටයි.