Pages

2011-12-07

ෆේස්බුක් අඩවියේ පවතින දුර්වලතාවයක ප්‍රථිපලයක් ලෙසට......

ෆේස්බුක් අඩවියේ පවතින දුර්වලතාවයක ප්‍රථිපලයක් ලෙසට භාවිතාකරන්නන්ගේ පෞද්ගලික ඡායාරූ සාමන්‍ය භාවිතාකරන්නන්ට  විවර වීමේ අනතුරක් වාර්ථා වෙමින් තිබෙනවා. එහි ප්‍රථිපලයක් ලෙසට ෆේස්බුක් හි ඉහලම  පෙලේ අයෙකුගේ පෞද්ගළික ඡායාරූ කිහිපයක්ම සාමාන්‍ය භාවිතාකරන්නන්හට නිරාවරනය වී ඇති අතර ඉන් කිහිපයක් පහත දක්වා තිබෙනවා.