Pages

2011-12-07

ඔපෙරා 11.6 නිකුත්වේ....

ඔපෙරා 11.6 බ්‍රවුසර් මෘදුකාංගය බීටා තත්වයේ සිට පූර්න සංස්කරනයක් ලෙසට නිකුත්කර ඇති බවටයි තොරතුරු පලවන්නේ. භාවිතාකරන්නාගේ ප්‍රියතම අඩවි වලට පහසුවෙන් පිවිසීමට වැඩි පහසුවක්  ඊමේල් සබදතා සදහා නව පහසුකම් කිහිපයකුත් සමග වැඩිදියුනු කිරීම් කිහිපයකින්ම මෙම නව සංස්කරනය සමන්විත වන බවටයි ඔවුන් පවසා සිටින්නේ.පහත ලිපිනය ඔස්සේ පිවිසීමෙන් එම මෘදුකාංගය ලබා ගත හැකි වනු ඇත.

http://www.opera.com/browser/new/